Colombo Today Local News

“දිගින් දිගටම බලයේ හිටියොත් රජයට බහුතරය අහිමිවෙයි”

මහජන විරෝධතා හඬ නොතකා දිගින් දිගටම බලයේ රැදී සිටීමට රජය තීරණය කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 50කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින බවත්, පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරය රජයට අහිමි වන බවට සහතික වන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.

Related posts

ඥාණසාර හිමි දම් දෙසුමකට දර්ගාවට වඩී.. ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනයත් කැදවයි !

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක

Admin

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනි කම්හල් ගනුදෙනුවේ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday

(Video) මූලස්ථානයට හූ කීම අම්මට හූ කීවා වගේනම්, සිරිකොතට ගල් ගැසීම අම්මට ** වගේද? – දිලුම් අසයි

colombotoday

පොහොර ආනයන තහනම බල රහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday