Colombo Today Local News

රජයේ සේවකයන් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි

රට තුළ පවතින තත්වය අනුව රජයේ සේවකයන්ට අද සහ හෙට (30 සහ 31) නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ජනතාවට ඉදිරි දින කිහිපයේ අසීරු තත්වයෙන් ජීවත්වීමට සිදුවන බව කී ජනක රත්නායක මහතා විදුලි අර්බුදයට හේතුව ආර්ථික අර්බුදය බව ද සඳහන් කරයි.

විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍යව තිබූ පියවර කිසිඳු ආයතනයකින් ගෙන නොමැති වීම තත්වය උග්‍රවීමට හේතු වී ඇති බව ද ඒ මහතා කියයි.

Related posts

VPN වලින් ෆේස්බුක් ඇවිත් ලෝක වාර්තාවකුත් තියා අපේ අය ගත්ත ආතල් මෙන්න (Photo)

colombotoday

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ඇරඹේ

colombotoday

තවත් පාතාල කල්ලි ගැටුමක ඝාතකයෙක් අල්ලයි

Admin

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය දෙකඩ කරන්නැයි ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday

‘හමුදාවේ මීහරකුන්ට දඩුවම් කල යුතුයි‘ – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday