Colombo Today Local News

විදේශ සංචාරකයින් ප්‍රවාහන බස් වලට ඩීසල් ලංගම ඩිපෝවලින්

විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථවලට අවශ්‍ය ඩීසල් ලංකා ගමනාගමන මණ්ඩල (ලංගම) ඩිපෝවලින් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රවාහන අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බවත් එසේ ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාගැනීමට පෙර අදාල බස් රථය විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බව සනාථ කළ යුතු බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.

Related posts

ජපානයෙන් ආ පිස්තෝලය රේගුවෙන් පන්නන්න බැරිවෙයි

colombotoday

සාම්පූර් බෞද්ධ නටඹුන් ඩෝසර් කර ඇත්තේ රජයේ දේපළ, යන්ත්‍රඋපකරණ යොදාගෙන !

colombotoday

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් සසුනෙන් නෙරපන්න නෛතික බලය ඉල්ලයි

colombotoday

18ට අඩු දැරියන් විවාහ කරගන්න ඕනෑමයි. උලමා සභාව යලි අවධාරණය කරයි.

colombotoday

සීයා සහ 14 හැවිරිදි මුණුබුරා අවුරුදු 7ක දැරියකට කළ මහ අපරාධය

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin