මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 281 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 659,859 දක්වා ඉහළ ගොස් ඇත.