Colombo Today Local News

“මොළ හතේ ඇමති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති “

මොළ හතේ මුදල් ඇමති කිසිදු ආර්ථික දැනීමක් නැති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති ලෙස ඉතිහාස පොතට එක් වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ලෝකයේ අනෙකුත් රටවල් අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේදැයි සැලසුම් සකස් කරමින් සිටින නමුත් ලංකාවේ ආණ්ඩුව එවැනි කිසිම අර්බුදයකට සුදානම් වෙන බවක් පෙනෙන්නට නැතැයි ද විජයවර්ධන මහතා කියයි.

ආණ්ඩුව කටයුතු කරන්නේ අර්බුදයක් ඇති නොවෙන ගානට නමුත් ලංකාව මේ වන විට බංකොලොත් වෙමින් යන රටක් බවට ලෝක ආර්ථික දර්ශක පෙන්වා දී තිබෙන බවද නියෝජ්‍ය නායකයා සඳහන් කරයි.

Related posts

රතන හිමිගේ තිරසර වැඩපිළිවෙළට අගමැති එක්වේ….

colombotoday

නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ තිබූ රුවල් නැවට ගිනි තියලා

Admin

කාන්තාවකට පහරදුන් ස.ජ.බ.යේ ආණමඩුව ආසන සංවිධායක අත්අඩංගුවට

colombotoday

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin

සමලිංගිකයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට.. ගිය මාස 6 ඇතුළත ආසාධිතයන් 128ක් හදුනාගෙන!

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහතට

colombotoday