World

අයර්ලන්තයට සයිබර් ප්‍රහාරයක් – රජයේ වෙබ් අඩවි කිහිපයක් අක්‍රිය වේ

අයර්ලන්තයේ ප්‍රධාන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් (DDoS cyberattack) එල්ලවී තිබෙනවා. අයර්ලන්ත පාර්ලිමේන්තු , අධිකරණ, රාජ්‍ය ආරක්‍ෂක, සෞඛ්‍ය සේවා, ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය, අධිකරණ සේවා යන දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි දිනකට ආසන්න කාලයක් මෙසේ අක්‍රිය වී තිබෙන අතර මෙම ආයතන මගින් සේවා ලබාගන්නා අයර්ලන්ත වැසියන් විශාල අපහසුතාවයකට පත්වූ බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයට පසුව ජාතික ලොතරැයි වෙබ් අඩවියද ප්‍රහාරයකට ලක්වී ඇති අතර රට පුරා ඇති ලොතරැයි මැෂින් සියල්ලම අක්‍රිය වී තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙක් බාරගන නොමැත.

Related posts

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

Admin

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

colombotoday

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday

වසර දෙකකට පසු සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට එන්න අවසර

colombotoday

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

colombotoday

පිලිප් කුමරු රෝහල් ගතකරයි

colombotoday