Colombo Today Local News

ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10%කින් ඉහළට

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරන්නේ, දැඩි සත්කාර ඒකක ඇඳන් 70 න් 66ක්ම භාවිත කරමින් ඇති බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ඉලක්කගත කණ්ඩායම්වලින් 63%ක් බූස්ටර් එන්නත ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසන්නේ මහනුවර, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉහළ ප්‍රතිශතයක් ද බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවය.

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා – මුහුදුබඩ මාර්ගයෙත් දුම්රිය ප්‍රමාදයක්

Admin

MCC ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක මම මොහොතක් ඉන්නෑ- විමල්

colombotoday

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

colombotoday

ජනපති නෙලුම් කුලුන ගැන සිදු කළ ප්‍රකාශය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කළ ප්‍රකාශයක්

colombotoday

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන මස ශ්‍රී ලංකාවට.

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දිගටම උපකාර කිරීමට චීනයෙන් පොරොන්දුවක්

Admin