Colombo Today Local Newsextremism & terrorism activities

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරනු – සහරාන් සමග ගනුදෙනු කල බවට චෝදනා එල්ලවූ රවුෆ් හකීම් ඉල්ලයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකර සිටින බව මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසනවා. අදාළ පනතට විරුද්ධව මහජන පෙත්සමක් අත්සන් තැබීම ආරම්භ කරමින් ඊයේ (15) දින කොළඹ කොටුව දුම්රියපල අසලදී ඔහු අදාළ ප්‍රකාශය සිදුකරන ලදි.

කෙසේ වෙතත්, පාස්කු දින ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබා දුන් සහරාන් හෂීම් සමග මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සාකච්ඡා සිදුකල වීඩියෝ දර්ශන මීට ඉහතදී මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

Related posts

ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්…

colombotoday

ගාලු කොටුව විකිණීමේ සූදානමක්… පුරාවිද්‍යාවට වහාම ඉවත් වෙන්නැයි දන්වයි

colombotoday

ගෑස් රුපියල් 300කින් ඉහළට ?

colombotoday

කුඩු ගහන ඇමතිලාගේ නම් හෙළිකරන්න – කථානායක රන්ජන්ට දන්වයි

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

වෛද්‍ය සාෆිගේ පෙත්සම විසිවෙයි

Admin