Colombo Today Local News

පන්නන්න ගිය කෝටියක යූරෝ රේගුවේදී මාට්ටු

රුපියල් කෝටියකට අධික වටිනා යුරෝ 46,000 ක් නීතිවිරෝධීව රටින් පිට කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (2)දින අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රෝගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

ඩුබායි බලා යාමට සූදානම් වූ මෙම පුද්ගලයන් දෙදෙනාගේ ගමන් මළුවල සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගත් බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.

Related posts

තිරිංග කැඩුණු ලොරිය ත්‍රිරොද රථය මතට පෙරළී කතුන් තිදෙනෙක් බිලි ගනී

colombotoday

උතුරේ නැවතත් ජාතිවාදී ක්‍රියා හිස ඔසවනවා.. හමුදා ශක්තිය තර කරන්න – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

colombotoday

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

colombotoday

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin

මිලි­යන 2,500ක රේගු අක්‍ර­මි­කතා එළි­යට

colombotoday

ජනපති මෛත්‍රී වාර්තාවක් තබයි.. පාර්ලිමේන්තුව කැදවන්න තෙවැනි ගැසට් පත්‍රයත් නිකුත් කරයි

colombotoday