Colombo Today Local News

දුරදිග ගිය ආරවුලක් තරුණයෙකුට මරු කැදවයි

මාලඹේ කැකිරිහේන, පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

තියුණු ආයුධයකින් පහරදීමෙන් සිදු වු බරපතළ තුවාල හේතුවෙන් කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු මියගොස් ඇති බව
පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි තරුණයෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සැකකරු සෙවීම සඳහා මාලඹේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ගැටෙයි.. නියාමකයෙක් රෝහලේ

colombotoday

පොලිසියට තොරතුරක් – පානදුර මුස්ලිම් දේවස්ථාන අසලට දැඩි ආරක්ෂාවක්

Admin

ප්‍රමාණවත් කරුණු නැතිකමින් රංජන්ගේ කොකේන් නඩුව අවසන් වෙයි

colombotoday

තාත්තාගේ ගම්උදාව සජිත් පුතාගෙන් ගලවයි.. අගමැති පවරා ගනී

colombotoday

මාර්ග නාම පුවරුවල දෙමළ අකුරු මැකීමේ කුමන්ත්‍රණයක්… මංගලට චෝදනා !

colombotoday

සමගි ජන බලවේගයේ පෙත්සම් ලබන සතියේදී කැදවන්නැයි ඉල්ලා මෝසමක්

colombotoday