Colombo Today Local News

තාත්තාගේ ගම්උදාව සජිත් පුතාගෙන් ගලවයි.. අගමැති පවරා ගනී

sajith gamudawa
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ ගම්උදාව නිවාස ව්‍යාපාරය නැවත පණ ගැන්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

වසර ගණනාවක් පුරා අකර්මන්‍යව තිබෙන් පසුගිය එජාප පාලන සමයේ මෙවැනි ව්‍යාපෘති නැවත ඇරඹීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ අනුව යොවුන් පුරයද පසුගියදා ආරම්භ විය.

ගම් උදාව ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතත් එය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉවත් කර අගමැතිවරයා යටතට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසන අතර අගමැතිවරයාගේ චීන සංචාරයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග ගනු ඇතැයි පැවසේ.

Related posts

අක්කර 15ක කැලය කපා ගංජා වවලා

colombotoday

තුර්කි ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී අනතුරකට

colombotoday

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය පරික්ෂාවට පොල්තෙල් සම්පල් 125ක් අරන්

colombotoday

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

රාජතගේ රෙදි ගැලවෙන්නම සෙන්පති කමල් ගුණරත්න දුන්න උත්තරේ මෙන්න

colombotoday

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin