Colombo Today Local News

අනුරට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්න පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම

කළගෙඩිහේන ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගය ට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලිපියක් නිකුත් කරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම සිදුකට ඇත.

ඊයේ (30) දිනයේ එම පක්ෂයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස ද එම ලිපියෙන් සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා තිබේ.

“මෙම සිද්ධියට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී ඇති බැවින් ඔබගේ විශේෂ අවධානය මේ සඳහා යොමු කරනු ඇතැයි අපේක්ෂා කරමි.” යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පෙට්‍රල් නෑ කියල කෑලි යන්න බනින්නේ මට.. ෂෙඩ්වලට පෙට්‍රල් බෙදන්නෙ මමද – ජනපති අසයි

colombotoday

රට බේරාදෙන්න ජිවිතේ දුන් “නීරෝ”ගේ අම්මා මහ මගට

colombotoday

කාදිනල් පරල වූ හමුවීම අගමැති ප්‍රතික්ෂේප කරයි.

colombotoday

ජොනිගේ නිවසට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බෝග වර්ග 07ක බීජ ආනයනය සීමා කිරීමට සැලස්මක්

colombotoday

“ලක්ෂ්මන් කිරිඇල්ල වහාම බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි” – ඕමල්පේ සෝභිත නාහිමි

colombotoday