Colombo Today Local News

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහය වීමට රජය අපේක්ෂා කරයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණයට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

වාරි පහසුකම් අවම සහ යල කන්නයේ වී වගා කළ නොහැකි වගාබිම් සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මුල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට විදේශීය සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

colombotoday

ආප්ප කාල පැන්න සිරිසේන සත පහකට විශ්වාස කරන්න බෑ !

colombotoday

යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍යට එන්න බැතිමතුන්ට අවසර නැහැ

colombotoday

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ

colombotoday