Covid 19

තවත් කොවිඩ් මරණ 13ක්

තවත් කොවිඩ් මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (17)දින තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,231කි.

Related posts

නව ආසාදිතයින් 353ක්

colombotoday

වීරකැටියේ පාසල් ගුරුවරියකට කොවිඩ් – පාසල් 4ක් වැසේ

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හමුවෙයි

Admin

කොවිඩ් මඩින්න එන්නත වෙනුවට තවත් ක්‍රමයක් අත්හදා බලයි

colombotoday

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළයයි….

colombotoday