28 C
Colombo
9 April 2025
Colombo Today Local News

සිවුවෙනි මාත්‍රාවත් ලබා දීමට රජයේ අවධානය

කොවිඩ් සිවුවෙනි එන්නත් මාත්‍රාව අවශ්‍ය නම් ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරන්නේ, කොරෝනා මර්දන එන්නතේ සිවුවන මාත්‍රාවද ලබාදීමට අවශ්‍ය වුවහොත් එයද මෙරට ජනතාවට නොමිලේ ලබාදෙන බවයි.

එන්තත්කරණ වැඩසටහන යටතේ මෙතෙක් මිලදී ගත් මාත්‍රා සඳහා රුපියල් රුපියල් කෝටි 35 ක පමණ මුදලක් වැයකර ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

නිශාන්ත ද සිල්වාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ

colombotoday

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර අද සාකච්ඡාවක්

colombotoday

බදුල්ල ආසනයේ අලියා කොඩියට පරාජය වෙයි.

colombotoday

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රනිල් වික්‍රමසිංහ අප්‍රසාදයට පත්කිරීමට මංගල සමරවීර මුදල් අමාත්‍යාංශය යොදාගෙන – සැලසුම ජනපති සජිත්, අගමැති මංගල වීමටයි

colombotoday