Colombo Today Local News

බීජ නිෂ්පාදනය ගැන හරි තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ

ශ්‍රී ලංකාවෙි බීජ අවශ්‍යතාව හා බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ කළ සංචාරයකදී මෙි කරුණු අනාවරණය වූ බව කී අමාත්‍යවරයා මෙරට වගා කරන බෝග අනුව වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය හා නිෂ්පාදනය කරන බීජ ප්‍රමාණය, වාර්ෂිකව ආනයනය කරන බීජ ප්‍රමාණය හා වර්ග පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගෙන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බවද පවසයි.

කවුරුන් බීජ නිෂ්පාදනය කළත් කවුරුන් බීජ ආනයනය කළත් ඒ සියලු තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

colombotoday

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday

සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩ නැගීමට කැපවීම අප සැමගේ යුතුකමකි – ජනපති

colombotoday

විගණන වාර්තාවෙන් තහවුරු වූ රිෂාඩ් බදුර්දීන්ගේ විල්පත්තු මහා වනසංහාරය !

colombotoday

පරිසර අමාත්‍යාංශයට නීති නිලධාරියෙකු නැහැ.. මාස පහක සිට අභියාචනා විභාග කිරීම ඇණහිටලා..

Admin

සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය ටී.එන්.ඒ. පිරිසක්‌ ආක්‍රමණය කරලා

colombotoday