Colombo Today Local News

12ත් 15ත් අතර ළමුන් එන්නත්කරණය ඇරඹෙයි

වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සදහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිට ආරම්භ වනවා.

ඒ අනුව දිවයින පුරා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වල මැදිහත් වීමෙන් කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරිමට නියමිතයි.

පාසල් ළමුන් එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පිරිස් වලටද එම ස්ථානවලදීම බූස්ටර් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

Related posts

නිවසේදී මියගිහින් රෝහලට රැගෙන ආ මළ සිරුරක් අතුරුදන්

colombotoday

පොලිස් නිලධාරීන්ටත් කෑම දීමනාවක්

colombotoday

‘වෙළේ සුදා’ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

colombotoday

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

colombotoday

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

colombotoday

කොටි සැකකරුවෝ ඇප ඉල්ලා උසාවිය ළඟ යකා නටති

colombotoday