Colombo Today Local News

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් සංකේත වර්ජනයක

දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කරන්නේ, අද උදෑසන 7 සිට හෙට උදෑසන 7 ක් දක්වා වර්ජනය ක්‍රියාත්මකත බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර සහ හම්බන්තොට මහ රෝහල්, රේඛීය අමාත්‍යංශ පාලනය යටතේ ඇති ආයතන, දකුණු පළාතට අයත් මූලික රෝහල් 09 ක්, සියලු ප්‍රාද්ශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 47 ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, වර්ජනයට එක්ව සිටී.

අදාළ කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සහ හදිසි සේවා ක්‍රියාත්මක බව සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ​සදහන් කරයි.

Related posts

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

වැට් බද්දේ සැර බේකරි හිමියන්ටත් දැනෙයි.. බේකරි නිෂ්පාදන මිළත් ඉහළට

colombotoday

නාම යෝජනා සඳහා ගෝඨා අත්සන් තබයි

colombotoday

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday

ගෝඨාභය බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි – හිටපු ඇමරිකන් තානාපති කියයි

colombotoday

ලොව පුරා ශාක පද්ධතිය මුහුණ පා ඇති අවධානම හඳුනාගත් විද්‍යාඥයින් බිය පළ කරයි

colombotoday