Colombo Today Sports News

ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට

අන්තර් ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) වාර්ෂිකව නම් කරන ලෝක ටෙස්ට් කණ්ඩායමේ මෙම වසරේ (2021) නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ.

මෙම වසරේ දැක්වූ දස්කම් අනුව එම කණ්ඩායම නම් කරන අතර ශ්‍රී ලංකාවෙන් දිමුත් පමණක් එම කණ්ඩායමට ඇතුළත්ව සිටියි. මෙම වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයන් සිවුදෙනෙක් සහ පාකිස්තානු ක්‍රීඩකයන් තිදෙනෙක් ඇතුළත්ව සිටිති.

අන්තර් ජාතික ක්‍රිකට් සභා ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම (පන්දුවට පහර දෙන පිළිවෙල අනුව)

  1. රෝහිත් ශර්මා (ඉන්දියාව)
  2. දිමුත් කරුණාරත්න, (නායක – ශ්‍රී ලංකාව)
  3. මානස් ලබුෂේන් (ඕස්ටේ්‍රලියාව)
  4. ජෝ රූට් (එංගලන්තය)
  5. ෆවාඩ් අලාම් (පාකිස්තානය)
  6. රිෂාබ් පාන්ට් (ඉන්දියාව)
  7. රවිචන්ද්‍රන් අෂ්වින් (ඉන්දියාව)
  8. කයිල් ජැමීසන් (නවසීලන්තය)
  9. අක්ෂාර් පටෙල් (ඉන්දියාව)
  10. හසන් අලි (පාකිස්තානය)
  11. ශහීන් ෂා අෆ්රිඩි (පාකිස්තානය)

Related posts

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන අවසන් තරගය අද

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා දුක්බර දිනයකි. තත්වය තීරණාත්මක යි. | සනත් ජයසූරිය කියයි.

colombotoday

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙයි?

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක අවසන් තරගය අද

Admin

ගෝල් ග්ලැඩියේටර්ස් සමග ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

colombotoday