Colombo Today Local News

තවත් හෙක්ටයාර හැට දහසක වී වගා කිරීමට සැලසුම්

මෙවර මහ කන්නයේ හෙක්ටයාර හත්ලක්ෂ විසි පන්දහසක, වී වගා කර ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කරන්නේ, තවත් හෙක්ටයාර හැට දහසක පමණ වී වගා කිරීමට සැලසුම් කර ඇති බව ය.

මේ වනවිට අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වී වගා කෙරේ.

පසුගිය වසරේ මහ කන්නයේ වී වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර හත්ලක්ෂ හැත්තෑ පන්දහසකි.

Related posts

සියලු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව ඉවතට

colombotoday

එළඹෙන සිකුරාදා සිටි අවුරුදු 12න් ඉහළ දරුවන් එන්නත්කරණය අරඹෙයි

colombotoday

බියර් කන්ටේනරයක් ටයිල් ලොරියක ගැටෙයි

colombotoday

ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුයි – වටරැක විජිත හිමිට විරුද්ධ බොදු බලේ පැමිණිල්ල විභාගයට

colombotoday

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ

colombotoday

“ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

colombotoday