Colombo Today Local News

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙසේ පැවසූවේ පිටකෝට්ටේදී පැවති විශේෂ වැඩසටහනකදීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටනොයන්නේ ඇයි දැයි අද බොහෝ දෙනකු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. මූල්‍ය අරමුදලට යන්නෙම නෑ කියලා ආණ්ඩුවේ සමහරුන් කියනවා.මගේ අවුරුදු පහෙන් වැඩිම කාලයක් මම කටයුතු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්කයි. මට ඒ අය බරපතළ කොන්දේසි දැම්මේ නැහැ. දාපු සමහර කොන්දේසි කොහෙත්ම කරන්න බැහැ කියලා මම ඒ අයට දැනුම් දුන්නා. ඔවුන් ඒක පිළිගත්තා”

Related posts

සමන් රත්නප්‍රිය සුදුසු දෙමටගොඩ මස් කඩයට – පිවිතුරු හෙළ උරුමය

colombotoday

කලවාන මූලික රෝහලේ වාට්ටුවක් වසා දමයි

colombotoday

යහාලනය යටතේ උග්‍ර විස පොහොර ගෙනල්ලා. | එළවලු සහ පලතුරුවලත් වස විසලු

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට එයි

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

සෞඛ්‍ය නීති කැඩූ බස් රථ 6 ක් වටලයි

colombotoday