යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සදහා ස්වීට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකානු ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබද විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් සහභාගී වීමට නියමිත බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවි වාර්තාකර තිබේ.
ස්විට්සර්ලන්තයේ priperk විශ්ව විද්‍යාලයේ ෆෙඩරල් අධ්‍යාපන පීඨයේ මහාචාර්ය ඊවා මාරියා, මහාචාර්ය මාකෙට්ඩි සහ දකුණු අප්‍රිකාවේ Western Cape විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේෂෝ ස්වේට්ලර් යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ අංශයේ විද්වතුන් අදාල කමිටුවට නියෝජනය කරන බව සදහන්.
රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන් අදාල කමිටුව උපදෙස් ලබාදීමේ කටයුතුවල නිරතවීමට නියමිත බවද එම වෙබ් අඩවි වැඩිදුරටත් පවසයි.