Colombo Today Local News

රවීට, බිරියට,දියණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

වැල්ලවත්ත ඊ.එස්. ප්‍රනාන්දු මාවතේ ගොඩනැඟිල්ලක් සහිත ඉඩමක ආරවුලක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක, බිරිඳ මේලා කරුණානායක සහ දියණිය ඔනෙලා කරුණානායකට ලබන 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ගල්කිස්ස මහේත්‍රාත් උදේශ් රණතුංග මහතා අද නියෝග කළේය.

බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ගේ බිරිය වන ෆාතිමා රුස්නා අසාත් සාලි මහත්මිය වැල්ලවත්ත විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පෙනී නොසිටිම හේතුවෙන් වැල්ලවත්ත පොලිසියට ගල්කිස්ස අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු ඉහත නියෝගය කළේය.

Related posts

කේරළ ගංජා කියා ලක්ෂ හතරකට තණකොළ විකුණන්න හදලා

colombotoday

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා බවින් ඉවතට

colombotoday

අපරාධකරුවන් රැසක් අල්ලා ගත් පොලිස් “කෝරා” ජීවිතයෙන් සමුගනියි

colombotoday

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday