EntertainmentWorld

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

ඉන්දීය රූ රැජින Harnaaz Sandhu 2021 විශ්ව රූ රැජින ලෙස නිල වශයෙන් නම් කෙරිණි.

විවිධ රටවල් සහ ප්‍රදේශවලින් ඉදිරිපත්වූ තරඟකරුවන් 79 දෙනෙකු අභිබවා 21 හැවිරිදි සන්දු ජයග්‍රහණය ලැබීය. අනුශූරතාව පැරගුවේ රූ රැජින නාඩියා ෆෙරේරා සහ දෙවන අනුශූරතාව දකුණු අප්‍රිකානු රූ රැජින ලලෙලා මස්වානේ හිමිකර ගත්තේය.

ඊශ්‍රායලයේ Eilat හි පැවති විශ්ව රූ රැජින තරඟයේ ජයග්‍රහණය ලැබූ Sandhu හට ඇයගේ අනුප්‍රාප්තිකයා වූ, 2020 ලෝක රූ රැජින Andrea Meza විසින් කිරුළ පිරිනමන ලදී.

Related posts

නැංගුරම් දමා තිබූ නැවක පිපිරීමක් (වීඩියෝ)

colombotoday

සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.

colombotoday

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි

colombotoday

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday

හැරී-මේගන් යුවල රජසැප අතහරී !

colombotoday