Colombo Today Local News

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු උණ රෝගීන් 15,874 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 47.4%ක්.

එමෙන්ම පසුගිය වසරේද මෙරටින් ඩෙංගු රෝගීන් 31,162කු වාර්තා වුණා.පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩිවිය හැකි බැවින් නිවාස අවට පරිශ්‍රයන් මදුරුවන් බෝවිය නොහැකි ලෙස පිරිසිඳුව තබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Admin

පාන් ගෙඩියක් රු300යි

colombotoday

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

Admin

ටෙලි නිලිය ෆිටෝන් රූම් එකේ ඇදුම් මාරුකරද්දී වීඩියෝ කළ මොහොමඩ්ට වැඩ වරදී

colombotoday

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

colombotoday

ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස මහා විහාරය සංරක්ෂණයට පුරාවිද්‍යාවෙන් තීරණයක්

Admin