Colombo Today Local News

විදුලි විරෝධය නවතන්නැයි වැල්ලම්පිටිය පොලිසිය කල ඉල්ලීම ඉවතට

ලංකා විදුලිබල සේවක වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන් කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයෙන් මහජන පීඩාවක් ඇතිවන බැවින් එය නවතා දමන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙන්ම පොලිස් බලතල පාවිච්චි කරමින් එහිදී කටයුතු කරන ලෙසත් පැමිණීල්ලට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

Related posts

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දුර්වල කරන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා-කාදිනල් තුමා

colombotoday

දේශබන්දු ගේ ෆේස්බුක් ගිණුමක් හැක් කරලා

Admin

විග්නේෂ්වරන් උතුරේ ස්වයංපාලනය ඉල්ලද්දී, ලෝකය දිනා ජනපති මෛත්‍රී කටුනායකින් බහී !

colombotoday

තරුණයෙකුගේ මළසිරුරක් බෝක්කුවක් අසලන් හමු වෙයි

Admin

ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විමට තිබූ කලාභූෂණ සම්මාන උළෙල අවලංගු කරයි

colombotoday