Colombo Today Local News

මහනුවර නව රදගුරු ලෙස වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා වතිකානුවෙන් පත්කරයි.

මහනුවර නව රදගුරු ලෙස වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරුතුමන් පත් කිරීමට ෆ්‍රැන්සිස් පාප් තුමා පියවර ගෙන ඇත.

මීට අමතරව හලාවත පදවි අපොස්තලික පරිපාලක රදගුරුතුමන් ලෙස ද වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන් පත්කර තිබේ.

බ්‍රයන් උඩග්වේ ශ්‍රී ලංකා වතිකාන අපොස්තලික තානාපතිතුමන් නිවේදනයක් මගින් මේ බව දැනුම් දී ඇතැයි ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු ජාතික ජනමාධ්‍ය කොමිසමේ ජාතික අධ්‍යක්ෂ සහ නිල මාධ්‍ය ප්‍රකාශක ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමා පැවසූහ.

වියානි ප්‍රනාන්දු මහනුවර රදගුරුතුමන් පදවියෙන් විශ්‍රාමික ලැබීම හේතුවෙන් පාප් තුමා විසින් මෙම නව පත්කිරීම සිදුකර ඇත.

Related posts

පාතාල කෙරුමෝ තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

Admin

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

colombotoday

ගුවන් යානයේ සිටි එක්‌ අයෙක්‌ අත දාලා එහාට යන්න කියා කීවා. ගුවන් අනතුර ඇසින් දුටුවෙක් කියයි

colombotoday

බැසිල් රටින් පිටව යයි

colombotoday

ඉම්රාන් ඛාන්ගේ ගමන වීඩියෝ කරලා.. කාර්මික නිලධාරියාට අත්වූ ඉරණම.

colombotoday