Colombo Today Local News

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

ආනයනික ලොකු ලූනු සඳහා කිලෝවකට රුපියල් 40ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ඊයේ(06)දින පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳ පොළට ලැබෙමින් පවතින බැවින්, ලොකු ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

දඹුල්ල ඇතුළු ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙළමින් පවතින බැවින්, ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද රජයෙන් පසුගියදා ඉල්ලීමක් කළේ ය.

Related posts

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අමුත්තන් බලන්න හෙරොයින් අරන් ඇවිත්

Admin

කුරුණෑගල මුස්ලිම් පල්ලියට පහරදුන් බවට තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin

බුත්තල පාසලක ආහාර විෂ වීමක් – දරුවන් 22ක් රෝහලේ

colombotoday

ඉතිහාසයේ කවදාවත් නොවූ විදිහට ACJU වහාබ්වාදීන් ඤාණසාර හිමි ට බයවෙලා – සාම්ප්‍රධායික මුස්ලිම්වරයෙකුගෙන් සටහනක්

colombotoday

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

Admin