Colombo Today Local News

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් බණ්ඩාරවෙල නගරයේ ව්‍යාපාර ස්ථාන සහ ආයතන වසා දමා ඇත.

බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පැවසුවේ ඊයේ රාත්‍රී 10 යේ සිට ලබන 23 වනදා තෙක් බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට සිය සංගමය තීරණය කර ඇති බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නගරයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බැවින් එම තීරණය ගත් බව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය නිවේදනය කරයි.

Related posts

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

මෛත්‍රී පත්කළ කමල් සිටියදී, මහින්ද හිරියාලට යළි සාලින්ද ‍ගෙනෙයි

colombotoday

මෙරට ගව ඝාතනය නතර කරයි. – සියලුම පළාත් පාලන ආයතනවලට දැනුම් දෙයි

colombotoday

මැතිවරණ කොමිෂන් සභාව අදත් රැස්වෙයි

Admin

පානදුර මුස්ලිම් පාසලකින් ජංගම දුරකථන, රෙකෝඩර් තොගයක් අත්අඩංගුවට…

colombotoday

(Video) අත්අඩංගුවට ගත් හිලෑ අලි පැටියෙකුගේ කකුල් කඩලා, අලි සම්පත විනාශ කරන්න NGO සමග ඇමතිත් වැඩ – හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය

colombotoday