Colombo Today Local News

නිමල් ලෙව්කේට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩප විශේෂ සාමාජිකත්වය

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියෙකු වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩපයේ විශේෂ සාමාජිකත්වය ලබා දී තිබේ.

ඒ ලෙව්කේ මහතා ඊයේ (21)දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අවස්ථාවේදී ය.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා ක්‍රියාන්විත රාජකාරි ඇතුළු බොහෝ කටයුතුවලදී සක්‍රීයව ක්‍රියා කළ කීර්තිමත් නිලධාරියෙකි.

Related posts

ලොව හොඳම වනජීවී ඡායාරූප ශිල්පීන් අතරට ශ්‍රී ලාංකයින් දෙදෙනෙක්

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ගැන බන්ධුලට ගැටළුවක්… කුමන්ත්‍රණයක් ගැනත් කියයි…

colombotoday

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි

Admin

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

colombotoday

ආරක්ෂාව ගැන සැකයිනම් යාපනේ යන්න එපා.. උතුරු ආණ්ඩුකාරවරයා සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday