Colombo Today Local News

වහලවල් මත නැගී උද්ඝෝෂණය කරන කිසිදු රැඳවිකුට මින් පසු විශේෂ සමා නෑ. | බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැඩි ස්ථාවරයක.

බන්ධනාගාරවල වහලවල් මත නැගී උද්ඝෝෂණය කරන, බන්ධනාගාර ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් හැසිරෙන කිසිම රැඳවියෙකු ඉදිරියේ දී සමාවක් සඳහා නිර්දේශ නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේදී වහලවල් උඩ නැගී, බන්ධනාගාර දේපළ වලට හානි කරන වගේම ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස හැසිරෙන කිසිම රැඳවියකු ඉදිරියේදී සමාව සඳහා කිසිම නිර්දේශයක් නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක බමහතා අවධාරණය කර සිටියි.

Related posts

“රට ඉදිරියට ගෙන යන වැඩසටහන ජනපති පැමිණි පසු අරඹනවා“ අගමැති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට කියයි

colombotoday

පල්ලෙකැලෙන් පැන්න රැදවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්

Admin

එජාපයෙන් මාක් සකර්බර්ග්ට ලිපියක්…

colombotoday

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin