Colombo Today Local News

බේකරි නිෂ්පාදනවල මිලත් ඉහලට?

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සියලු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ වන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

මේ වන විට ඉන්ධන මිල මෙන්ම බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද ඉහළ ගොස් ඇති අතර විශේෂයෙන් ඉදිරියේ දී තිරිඟු පිටි මිල ඉහළ යනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සමගි ජන බලවේග ජන රැලියට අධිකරන නියෝග.

Admin

කඳානේ නිවසකට වෙඩි තැබීමක්

Admin

UPDATE:කොස්ගම පිපිරීමෙන් 47ක් රෝහල්වලට – ආයුධ ප්‍රදේශය පුරා විසිරි ඇත

colombotoday

විරෝධාර රණවිරුවන්ට කෘතඥතාව පළ කල ජනපති

colombotoday

සුජීව සේනසිංහට, අජිත් පී පෙරේරාටත් බැදුම්කර බෑණා සුපිරි ගෙවල් දීලා !! (Video)

colombotoday

තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා

colombotoday