Colombo Today Local News

සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කල මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

එන්නත් කරන වැඩසටහනක දී සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කිරීම හේතුවෙන් බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ තීරණය මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ලබාදී ඇත.

මෝසමක් ඉදිරිපත් කරමින් මොරටුව නගරාධිපතිවරයාගේ නීතිඥයින් එම ඇප ඉල්ලීම සිදුකර තිබුණි.

Related posts

විශ්වාසභංගයට ශ්‍රීලනිපය සහය දෙනවා – ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් කියයි

colombotoday

මිය ගිය අයකුගේ ස්මාරකයකට තහනම් දැමීමට පොලිසියට නොහැකි. ගජෙන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා…

colombotoday

ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්… : ලියාපදිංචි වෙන හැටි මෙන්න

Admin

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් පතුරොම් ගබඩාවක් සොයා ගනී

Admin

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin