Colombo Today Local News

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

තවත් කොරෝනා මරණ 38ක් සිදුව ඇති බවට ඊයේ (20) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ යනු ඇති.

එම මරණ වාර්තා වී ඇත්තේ, උඩුකිඳ, ලුණුගල, කටුනායක, බාඳුරුගොඩ,කොච්චිකඩේ, මීගමුව, තලාතුඔය, බණ්ඩාරකොස්වත්ත, බෙරැල්ල, පාදෙණිය, තෝරයාය, පොල්ගහවෙළ, ගල්ගමුව, සියඹලාපේ, මතුගම, එතැනවත්ත, නාවලපිටිය, කුරුණෑගල, යටියන්තොට, පොල්ගහවෙළ, බෙලිහුල්ඔය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවැරටිය, වරකාපොළ, අම්පිටිය, මාරස්සන, රජවේල්ල, උඩිස්පතතුව හා හබරාදූව යන ප්‍රදේශවලිනි.

Related posts

බැදුම්කරේ ගැන අහද්දී මාධ්‍යවේදියාට බැණ වදී.. ගුටි කෙළියක් නූලෙන් නවතී (Video)

colombotoday

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday

මහින්ද රාජපක්ෂ ඝා-තාන තැතක්

Admin

යතුරුපැදියක් මොටර් රථයක ගැටී තරුණයින් දෙදෙනෙකු මරු දකී

colombotoday

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

හම්බන්තොට වරායට එකවර නැව් පහක්… වැඩිම වාහන ප්‍රතිඅපනයනය දෙසැම්බර් 1 සිට 5 දක්වා !

colombotoday