Colombo Today Local News

දින 100ක් ගතවෙද්දී මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

දවස් පහකට පමණ එක රෝගියෙක්ගෙන් දෙදෙනෙකුට කොවිඩ් බෝ වුව හොත් සෑම දින පහකට වරක් රෝගීන් ගණන දෙගුණයක් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එසේ වුවහොත් දින 100ක් ගතවන විට මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

16,672ක් වූ රෝගීන් පිරිසක් ගෙවීගිය සතියේ මෙරටින් වාර්තා වී තිබේ.

Related posts

රටතුළ දැඩි අවදානම් තත්ත්වයක්| වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

රට හදන්න බැරිනම් බලය අතහැර යනවා – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

චාචාකච්චේරි බෝම්බ පරීක්ෂණවලට මානව හිමිකම්, රතුකුරුසෙන් දැඩි බාධා !

colombotoday

අගමැති රනිල් එන සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි

colombotoday