Colombo Today Local News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද(15) සහ හෙට(16)දින වල වසා දැමීමට තීරණය කර තිබේ.

එහි වෙළෙඳ සංගමයේ ලේකම් ශාන්ත ඒකනායක මහතා පැවසුවේ, රට තුළ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවය.

Related posts

“නීතියේ ආධිපත්‍ය උඩ අගමැති රනිල් ‘තට්ටම‘ තියලා“ – වාසු

colombotoday

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday

ඩයනාගේ පාස්පෝර්ට් නඩුවට වුන වැඩේ

Admin

බ්‍රිතාන්‍ය අගමැතිට රනිල් ලංකාවේ අර්බුදය ගැන කියයි. – දේශගුණික විපර්යාසවලට මුහුණදීමට සහය දක්වන බවට පිළිතුරු.

colombotoday

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin