පිළියන්දල නගරයට පැමිණීම සහ නගරය හරහා ගමන් කිරීම තහනම් කර තිබේ.
කොලමුන්න සහ මාම්පේ බටහිර 574 හුදකලා කිරීම නිසා මේ තීරණය ගෙන ඇති බවයි දිස්ත්රික් ලේකම්වරයා සඳහන් කළේ.