Colombo Today Local News

සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරන පොදු ප්‍රවාහන හා කුලී රථ සොයා විශේෂ මෙහෙයුමක්

පොදු ප්‍රවාහන සේවා හා පොදු කුලී රථයන්හි සෞඛ්‍ය රීතීන් පිළිබඳව විශේෂ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ , අනුව පොදු ප්‍රවාහන සේවාවලදී ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කුලී රථවල රියැදුරුට අමතරව ගමන් කළ හැක්කේ තවත් දෙදෙනෙකු පමණි.

මේ සම්බන්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

colombotoday

ප්‍රමිතියෙන් තොර බවට සැක පොල් තෙල් බවුසර් 2ක් දංකොටුවේ

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස් පෝරාව සුදානම්

colombotoday

පෙරටුගාමීන් – ජවිපෙ පොළොන්නරුවේදී ගුටි ඇණගනී, තුනක් රෝහලේ

colombotoday

තමා අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා මධුමාධවගෙන් පෙත්සමක්

colombotoday

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday