Colombo Today Local News

රැජිනගේ අභාවය හේතුවෙන් ‘සියලු රාජ්‍ය ආයතනවල’ ජාතික කොඩිය අඩකුඹු කරයි

දෙවැනි එළිසබෙත් මහ රැජින ගේ අභාවය හේතුවෙන් අද (09)දිනයේ සිට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළ ඇය අභාවප්‍රාප්ත වූ බව නිල නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය සඳහන් කළා.

Related posts

හිටපු අගමැති රනිල්ට පාස්කු විමර්ශන පොලිස් ඒකකයෙන් දැනුම් දීමක්

colombotoday

මරාගෙන මැරෙන ඇදුම්, ක්ලේමෝ බෝම්බ, අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනේදී අල්ලයි

colombotoday

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට

colombotoday

වන රක්ෂිත තුළ ඇති සම්ප්‍රදායික වගා බිම් යළි ගොවීන්ට.

colombotoday

අල්ලස් ගැනීමේ වරදට රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් දැලේ!

Admin

අගමැතිට, කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද !

colombotoday