Colombo Today Local News

ලෝක ආදීවාසී දිනය අදයි

ලෝක ආදීවාසී දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව “ආදීවාසීන් උදෙසා නව සමාජ සබඳතා” යන්නයි.

ඒක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1994 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කළේ, ලොව පුරා ආදිවාසීන් මුහුණ දී ඇති අභියෝගවලට එක්ව විසඳුම් සෙවීම සඳහා ලෝක ප්‍රජාව යොමු කිරීමේ අරමුණින් ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ලොවපුරා රටවල් 90 ක මිලියන 476 ක ආදීවාසින් පිරිසක් ජීවත් වෙයි.

ආදීවාසීන් ජීවත් වන රටවල් අතර ශ්‍රී ලංකාවට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

වැදි ජනතාව ලෙස හැඳින්වෙන මෙරට ආදිවාසින් මේ වනවිට දිස්ත්‍රික්ක 6 ක ගම් 62 ක ජීවත් වෙයි.

Related posts

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට ඇප

colombotoday

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

මිය ගිය කැස්බෑවන්ගේ සිරුරුවල කොටස් විදේශ රටකට

colombotoday

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday