Colombo Today Local News

මොසම් වැසි තවදුරටත්… බෙංගාල බොක්ක හරහා සුළි කුණාටුවක්

මොසම් වැසි තත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉදිරි පැය 48 තුල අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව තිබෙන අතර සුළං රටාව වෙනස් වීම් මේ වන විට අධීක්ෂණය කරමින් පවතින බව ද එම දෙපිර්තවේන්තුවෙන් නිවේදනය කර තිබේ.

සුළි කුණාටුව මධ්‍යම බෙංගාල බොක්ක හරහා ඉන්දියාවට ගමන් කිරීමේ ඉඩ තියෙන අතර බොහොවිට 9වැනිදා පද්දතිය වර්ධනය විය හැකි බව ද දන්වා ඇත.

Related posts

නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමේ

colombotoday

තිරිගු පිටි මිල රුපියල් 8 කින් වැඩි කිරීමට සූදානම් වීම නිසා තිරිගු පිටි හිගයක්!

colombotoday

ගිලන්රථ සේවාව බිසි. කොරෝනා ආසාදිතයා පීසීආර් කරගන්න කි.මී. 20ක් පයින්ම රෝහලට ගිහින්

colombotoday

මුදල් ඇමති මංගලගේ ලිපිය ගැන CID පරීක්ෂණ…

colombotoday

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

colombotoday

බෙංගාල බොක්කේ මැග්නිටියුඩ් 5.1 ක භූ චලනයක්

colombotoday