Colombo Today Local News

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයට අනුව විවිධ අනතුරු හේතුවෙන් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවුසවේ, පුද්ගලයින් 2,689 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි.

තවත් පුද්ගලයින් 4741 දෙනෙක් සිය ඥාති නිවෙස්වල නවාතැන් ගෙන සිටිති.

Related posts

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඊ. කුෂාන් කටුනායකදී අත්අඩංගුවේ

Admin

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අරඹයි

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday

වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි

Admin

ඇමැතිවරු වත්මන් ජනාධිපතිවරයාව විහිළුවට ලක් කරලා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

colombotoday

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin