Colombo Today Local News

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයට අනුව විවිධ අනතුරු හේතුවෙන් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවුසවේ, පුද්ගලයින් 2,689 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි.

තවත් පුද්ගලයින් 4741 දෙනෙක් සිය ඥාති නිවෙස්වල නවාතැන් ගෙන සිටිති.

Related posts

සූරියවැව ප්‍රා.ස ලේකම් අල්ලස් ගද්දී අල්ලයි

Admin

කහ, එනසාල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සිවු දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday

“අපේ ළමයින්ටත් පන්න පන්න ගැහුවා.. අපි ඉන්නේ බයෙන්” ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය ගැන කොටහේ‍නේ හින්දු ජනතාව කියයි

colombotoday

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

“අමුත්තන්ගේ රාත්‍රිය” නමින් හොරුන්ගේ මෙහෙයුමක්.

colombotoday