Colombo Today Local News

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (07) අවසන් වේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, දෙවන පාසල් වාරය ලබන (13) වන අඟහරුවාදා ආරම්භ වන බවයි.

Related posts

ව්‍යාපාරිකයන් යැවූ අවුරුදු තෑගි ජනාධීපති කාර්යාලයෙන් නැවත හරවා එවයි…

colombotoday

ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය – එස්.බී දිසානායක

colombotoday

රජයේ ආදායම් ඉලක්ක පැහැදිළි නෑ.. ආර්ථිකය අවදානමේ.. බදු සහන නොදෙන ලෙස IMF කියයි

colombotoday

රටම පාවාදුන් ජනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට රජය සූදානම් !

colombotoday

ඇමති තිදෙනෙක් ජනපතිට හරස් වෙයි.. ජනපති පත්කර එවූ ලේකම්වරු එපා කියයි !

colombotoday

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි.. කිසිසේත් හුමාලය ආග්‍රානය නොකරන්න

colombotoday