Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ලංකාවට එවු කෝටි 60ක බඩු මුහුදේදී ගිනි අරන්

විදේශ ගත ශ්‍රමිකයන් විසින් කාගෝ ආයතන හරහා ගිනිබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට එවූ භාණ්ඩ වලට මෙතෙක් කිසිදු වන්දියක් ලබා දී නැතැයි ජාතික විදෙස් ශ්‍රමික එකමුතුව මැදපෙරදිග ශ්‍රී ලංකා සංසදය පවසයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට බඩු භාණ්ඩ ගෙනැවිත් තිබූ පුද්ගලයින්ට අසාධාරණයක් සිදුව ඇති බවත් කාගෝ සමගම් විදෙස්ගත ශ්‍රමිකයන් වෙත මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වන බවත් ඔවුන් සඳහන් කරයි.

කාගෝ ආයතන හරහා විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවීමට නැව්ගත කර ලද භාණ්ඩ වල වටිනාකම කෝටි හැටක් බවත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නියමිතව ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටි.

Related posts

කොස් කොළ, ක්‍රෝටන් කොළ කැවීමට පෙර සහල් සදහා පාලන මිල වහා ගැසට් කරනු !

colombotoday

බෞද්ධ හින්දු එකමුතුව හදන්න ඉන්දීය විදේශ ඇමතිනිය සහ හින්දු සම්මේලනය අතර සාකච්ඡා

colombotoday

බදුර්දීන් හා බැසිල් අද උසාවි නොයයි

colombotoday

සිංහලයන් උතුරෙන් පැන්නීම සංහිදියාවද? ‘ලක්මව දියණියෝ‘ විග්නේෂ්වරන්ගේ පරපීඩක කාමය හෙළා දකී

colombotoday

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක්

colombotoday