Colombo Today Local News

මිළදී ගත්, ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්, අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ.

අද (06) අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අදාළ එන්නත් තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

Related posts

කුඩු බිස්නස්, වනසංහාර නවත්වනවානම් බදුර්දීන්ට කෝටි 100ක් දෙන්න සංඝ සම්මේලනය සූදානම් – ආනන්දසාගර හිමි

colombotoday

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

ජවිපෙත් සමග එක්වී සම්මතකරගත් 20 සංශෝධනය රැකගන්න TNA උසාවි යයි

colombotoday

ගැසොලින් රථයක් පිපිරෙයි. මිය ගිය සංඛ්‍යාව 35ඉක්මවයි

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

බන්ධනාගාර තාප්පෙට ඉහළින් එන පාර්සල්

colombotoday