Colombo Today Local News

ඇවන්ගාඩ් ව්‍යාපාරය නාවික හමුදාවෙන් විදේශීය සමාගම් අතට.. රණවිරුවන් මහපාරට – ඒ ගැන සේනාධිපති කියන කතාව

ඇවන්ගාඩ් සමාගම නාවික හමුදාවට පවරාගැනීමෙන් පසුව ලාබ ලබන බව මාධ්‍ය මගින් ප්‍රචාරය කළත් එසේ පවරාගත් පළමු මස තුළදී පමණක් රටට ආ විදේශ විනිමය රුපියල් මිලියන 90කින් අඩුකරගෙන ඇති බව ඇවන්ගාඩ් සමාගමේ අධිපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා පවසනවා.

Colombotoday වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ දැනට නාවික හමුදාව විසින් පවත්වාගෙන යන ඇවන්ගාඩ් සමාගමේ මුහුදු ආරක්ෂණ ව්‍යාපාරය සිංගප්පූරු සහ මැලේසියානු සමාගම් දෙකකට පැවරීමට සාකච්ඡා කරන බව නාවික හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති බවයි.

මහා පරිමාණයෙන් රටට විදේශ විණිමය ගෙනා දේශිය සමාගම් විනාශ කර එම ව්‍යාපාර පිටරට සමාගම්වලට පවරා දීමට උත්සහා කරන්නේ අතයට ගනුදෙනුවක් සිදුවන නිසාදැයි නාවික හමුදාපතිවරයාගේ සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඇවන්ගාඩ්සභාපතිවරයා විමසයි.

(නිශ්ශංක සේනාධිපති මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් – හඩ පටය පහතින්)

Related posts

පාසල් දැරියන්ට කලිසම ගලවා පෙන්නන පොලිස් කොස්තාපල්

colombotoday

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday

හෙරොයින් වෙනුවට ගෙනා මත් කරල් කිලෝ 34ක් අල්ලයි

Admin

ඉඩම් ආරවුලකට සහෝදරාට වෙඩි තියයි

Admin

ප්‍රංශයේ සිට ඇවිත් කලබල කල ගෝඨා ගෝ හෝම් සංවිධායකයකු අත්අඩංගුවට

colombotoday