Colombo Today Local News

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී.. ‘ජාතිවාදීන්’ හිරේ දමන පනත තාවකාලිකව නවතී

ggtfdf3දණ්ඩ නීති සංග්‍රහයට හා අපරාධ නීති සංග්‍රහයට එක්කිරීමට යන සංශෝධන ලබන ජනවාරි 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ඇමැති හා සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්, සිවිල් සංවිධාන හා වෙනත් පාර්ශව රැසක් මෙම සංශෝධනයට විරුද්ධ බවත් එහෙයින් එය ඉදිරිපත් නොකළ යුතු බවත් ගුණවර්ධන මහතා කීවේය. එම සංශෝධන එදිනට ඉදිරිපත් නොකරන බව රනිල් වික්‍රමසිංහ අගමැති පැවසූ බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක් කරන බවත් කිරිඇල්ල මහතා පැවසීය.

Related posts

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday

නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ තිබූ රුවල් නැවට ගිනි තියලා

Admin

මලික්ටත් ගුටි…

colombotoday

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday