Colombo Today Local News

අභ්‍යන්තර ආරක්ෂාව ගැන සීරුවෙන් සිටින්න – මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිසියට දැනුම්දීමක්

කොවිඩ් වසංගතය මර්දන කටයුතු මෙන්ම සියලුම ක්‍රියාකාරකම් සිදු කරන අතරතුර අභ්‍යන්තර ආරක්ෂාව සඳහා ද වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ​ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර දැනුම් දී ඇත.

එල්ටීටීඊ සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් වන නිසා එය පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබූ නමුත් අයි.එස්.අයි.එස්. යනු සංවිධානයක් නොව මතවාදයක් වන බැවින් එය හඳුනාගැනීම පහසු කරුණක් නොවන බව අමාත්‍යවරයා මෙහි දී ඉහළ නිලධාරීන්ට දන්වා තිබේ.

Related posts

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

වොක්ස්වැගන් ලංකාවට නොඑන බව නිළ වශයෙන් දන්වයි.. “ලාබෙට කාර්” යහපාලන සිහිනය සුන් !

colombotoday

බුදු පිළිමයක් විකෘති කර FB දැමූ කඩුගන්නාවේ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට !

colombotoday

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

colombotoday