Colombo Today Local News

ජනපතිගේ සරල ගතිගැන රෝමයේදී ගුණ කියයි – Video

පළමුවන ෆ්‍රැන්සින් පාප්තුමන්ගේ ආරාධනයකට අනුව වතිකානුවට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විසින් රෝමයේ ලිවියා ප්‍රදේශයේ දේවස්ථානයකදී සංවිධානය කර තිබූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ඊයේ සහභාගී වුණා.

ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සරල ගතිපැවතුම් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයක් අගරදගුරු මැල්කම් රංජිත් අගරදගුරුතුමන් මෙහිදී යළි සිහිපත් කළා.

(එම වීඩියෝව පහතින්)

Related posts

ජනපති හා රනිල් දුරකතන සාකච්ඡාවක

colombotoday

මාතර නගරයේ ඉතිහාසය වෙනස් කල විරෝධතාකරුවන්

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ඉවතට

colombotoday

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට තවත් නියෝගයක් : අද පස්වරු 6.00 ට වාර්තා කරන්න

colombotoday

මහා පරිමාණ ඉන්දීය පාවහන් සමාගමකට මෙරට දොර අරී.. දේශීය පාවහන් කර්මාන්තය අවසන් ගමනේ

colombotoday