Colombo Today Local News

“ලොව ණය හිමියන් සහ ණය ගැතියන් ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීමට සාමූහිකව වැඩ කළ යුතුයි”

ලොව ණය හිමියන් සහ ණයගැති ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දෙසුම කරමින් පැවසීය.

ආහාර, ඉන්ධන සහ පොහොර මිල අහස උසට නැඟීම, මධ්‍යම පාන්තික වර්ධනය අඩාල වීම වැනි කරුණු යුක්රේන යුද්ධය විසින් නිර්මාණය කරන ලද සැපයුම් දාම බිඳවැටීමේ ප්‍රතිඵලයක් බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයා ජපන් සංචාරය නිම කොට පිලිපීනයේ මැනිලා නුවර ට පැමිණියේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දරමිනුයි.

Related posts

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin

මහින්ද රාජපක්ෂගේ ප්‍රථම ආදරය ගැන බැසිල් රාජපක්ෂ කියයි

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

Admin

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin

අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ වර්ජනය දැඩිවෙයි

colombotoday